ඔබ විසින් මෙම වෙබ් අඩවියට පිවිසීම පහත වෙබ් බ්‍රවුසර් තෝරාගන්න.
මෙහි සියළු දේශන මෙහෙයවනු ලබනුයේ Microsoft Teams මෘදුකාංගය භාවිත කොටය. Microsoft Teams ක්‍රියාත්මක වීම වෙනුවෙන් Chrome , Firefox , Edge සහය දක්වයි. මෙහි අදාල පාඨමාලාවකට හෝ විෂයකට සහභාගී වීමට එහි පහලින් දැක්වෙන Join Now බොත්තම තෝරාගත් පසුව ලැබෙන කවුලුවෙන් Continue on this Browser යන්න තෝරාගෙන අලුතෙන් ලැබෙන කවුළුවෙහි ඔබගේ නම සටහන් කොට Join now යන බොත්තම තෝරාගන්න. ඔබ දුරකථනයක් භාවිත කරයි නම් Microsoft Teams මෘදුකාංගය ස්ථාපිත කරගත යුතුය. Teams මෘදුකාංගයෙහි User Name Password ලබාදීමට අවශ්‍යය නොවේ
Computer එකකින් සම්බන්ද වන ආකාරය පහත Video ව තුලින්
Phone එකකින් සම්බන්ද වන ආකාරය පහත Video ව තුලින්
Microsoft Teams මෘදුකාංගය ඔබගේ දුරකතනයට වැඩ නොකරන්නේ නම් හෝ App එක දුරකතනයට සහය නොදක්වන්නේ නම් පහත Video වේ ඇති පියවර අනුගමනය කරන්න

